Information & Communication Technology Technician -Niyagama NVTI
Chi siamo
තොරතුරු තාක්ෂණ ශිල්පී 4 වන මට්ටමේ පාඨමාලාව, නියාගම ජාතික වෘත්තීය පුහුණු ආයතනය
තොරතුරු තාක්ෂණ කේෂ්ත්‍රයේ ඉහළ වෘත්තියකට පියනගන්න ඔබත් සූදානමින්ද ?
නැතිතම් ජාතික තාක්ෂණ සහතිකය 4 වන මට්ටම සමත් වෙලා රැකියාවකට සුදුසුකම් හදාගන්න බලාපොරොත්තුවෙන්ද ?
අදම ලියාපදිංචි වන්න.